අපොයියාව /Apoiyaawa

-10%

අපොයියාව /Apoiyaawa

Original price was: රු600.00.Current price is: රු540.00.

Availability: 3 in stock Categories: , Tags: ,
View cart
Compare Compare

Description

අපොයියාව-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
6

2021 වසරේ රජත පුස්තක සම්මාන – හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය

අපේ ප්‍රෙහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

Reviews

There are no reviews yet.


Be the first to review “අපොයියාව /Apoiyaawa”

General Inquiries

There are no inquiries yet.


Featured Products

Best Selling Products

Latest Products

Top Rated products

You've just added this product to the cart: