- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
විජයරත්න දොළවත්ත
බ්ලේක් නැගී සිටීමට වෙර දැරුවේය. එහෙත් ඔහුට හැකි වූයේ යත්තමින් සෙලවීමට පමණි.
“ඔව් හල්. උඹ හරි තමයි. කොයිකටත් ඕකේ වතුර තව තියෙනවා නම් බේරලා දැම්මොත් හොඳයි. ඕකේ අඩියේ වෑල්වී එකක් ඇති. ඒ කපාටය ඉවත් කළාම වතුර ඉවත් වෙනවා.” අයෝමය කොපුවේ දිය මුළුමනින්ම ඉවත් කර වියළාගෙන, එහි විවරය වටා දිය කාන්දු නොවන සේ සකසුරුවම් තීරු යොදා නැවත සකස් කෙරිණි. මේ අතරතුර හල්, කපිතාන් අයික් පසෙකට කැඳවා ඔහුට රහසින් යමක් කීවේය.
“මම දිය යට ඉද්දී ඔයා දොඹකරය ළඟින් ඉවතට නොගිහින් ඉන්න ඕනෑ. වෙනත් කිසිම කෙනෙකුට අහලකටවත් එන්න දෙන්ට එපා.’
“ඒ කියන්නේ ඔබට ස්කින්ක් ගැන සැකයක් තියෙනවා කියන එකනේ?” කපිතාන් විමසුවේය.
“මං එහෙමමයි කියලා ස්ථිර කරලා කියන්නේ නෑ. ඒත් මට ඔයා ඉන්න එක හිතට හයියක්.”
“හොදයි, මං එහෙම කරන්නම්. අඩි දහයක් ඉක්මවන කිට්ටුවකට මං කිසි කෙනෙකුට එන්ට ඉඩ දෙන්නේ නෑ.”
Reviews (0)
Be the first to review “ආගාධ සාගරේ/Agadha Sagare”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.