- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
විජයරත්න දොළවත්ත
හල්, ඇත්තටම මං මේ දකින්නේ හීනයක්ද කියලා මට හිතෙනවා.” මනස්කාන්ත දර්ශනයෙන් වශීකෘත වූ රොජර් කීවේය.
“අවුරුදු මිලියන තුනකට විතර ඉස්සර, අප්‍රිකාවේ බොහෝමයක්ම පැති මේ වාගේ යෝධ දේවලින්ම තමා පිරිලා තිබිලා ඇත්තේ. ‘සෙරෙන්ගෙට් තැන්නේ’ පුරාවිද්‍යාඥයින් කළ කැණීම්වලදී යෝධ ඌරන්ගේ, බැටළුවන්ගේ, පැස්බරුන්ගේ, දැවැන්ත බැබුන්ගේ, රයිනෝසරයින්ගේ පාෂාණීභූත පොසිල හම්බවෙලා තියෙනවා. ඒවායේ ප්‍රමාණ අතින් බලනකොට දැන් ඉන්න එවුන් වාගේ උන් දෙගුණයක් තුන් ගුණයක් තරම් විශාලයි. අප්‍රිකාව කියන්නේ යෝධයින්ගේ රටක්. දැන් ඒ යෝධයින් ඒ ප්‍රදේශවලින් වඳ වෙලා ගිහින්, දැනට ඉතුරුවෙලා ඉන්නේ මේ සඳ අරණ කදුකරයේ විතරයි.” හල් විස්තර කළේය.
“ඒත් හල්, මට තේරුම් ගන්න බැරි; යෝධයින් අනිත් හැම පෙදෙසකින්ම වඳ වෙලා මෙහේ විතරක් ඉතුරු වුණේ කොහොමද කියලයි????
Reviews (0)
Be the first to review “ඇළි ඇත් දඩයම / Eli Eth Dadayama”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.