- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
මංජුල දිසානායක
මෙහිදී නැවත වතාවක් යකඩ අඩුව ප්‍රයෝජනවත් විය. එසින් එක පත්තෑයකු අල්ලාගෙන, පාද සියයකින් කොරල් අත්තට තිබූ ග්‍රහණය ලිහිල් කරගැනීමට හැකි වූ අතර, ඉන් පසු බෑගයට දමනු ලැබීය. මේ වතාවේ එය අල්ලාගෙත සිටියේ රොජර් විසිනි. ඒ ආකාරයටම, අනෙකාද මල්ල තුළදී තම සගයාට එකතු විය.
“ඌව උයනකොට අපි පරෙස්සම් වෙන්න ඕනෙ.” හල් පැවසී ය. “මේ නිය හරියට කතුරු වගේ කැපෙනවා. ඒ වගේම විෂවලින් තුවාලය පැසවලා සති ගාණක් තියෙයි.”
“කොච්චර අපූරුද?” රොජ්ර් පැවසුවේය. “මම හිතන්නෙ මම උයන වැඩේ වගේම කන වැඩෙත් ඔයාටම ඉතිරි කරන්නම්.”
“ඔයා කොච්චර ත්‍යාගශීලීද!” හල් පැවසුවේය.
රොජර් තම අත වනා එය නොතකා හැරියේය. “ඒ ගැන සඳහන් කරන්න එපා. ඒකට නිකම් සහෝදර ප්‍රේමය කිව්වම ඇති.”
විෂ දඩයමේ කූටප්‍රාප්තිය වූයේ ඕස්ට්‍රේලියානුවන් පවසන ආකාරයට ‘පාවෙන මරණය’යි. අනෙක් සෑම තැනකම ඌ ප්‍රකටව සිටියේ පෘතුගීසි මැන් – ඔෆ් – වෝ ලෙසය..
Reviews (0)
Be the first to review “කිමිදුම් කරණම්/Kimidum Karanam”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.