- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
විජයරත්න දොළවත්ත
“අපට විශේෂයෙන් සොයා බලන්ට තියෙන්නේ යෙටී කියලා කොට්ඨාසයක් ඇත්තටම ඉත්තවාද කියන එකයි. නැත්තම් ඒක හුදු මනඃකල්පිතයක් විතරක් ද කියන එකයි. මේ කඳුකරයේ බොහොමයක් දෙනෙක් උන් ඉන්නවා කියලා විශ්වාස කරන බව පේනවා. කත්මණ්ඩු වාසීන් මොවුන් ගැන තදින් විශ්වාස කරනවා. භූතානයේ උන් ගැන නොයෙක් විදියේ කතා කියවෙනවා. ජාතික සත්ත්ව සලකුණා වශයෙන් භූතානයේ හැඳින්වෙන් යෙටී. ඔවුන් උගේ පින්තූර රටේ මුද්දරවලත් මුද්‍රණය කර තියෙනවා.”
“ඉතින් ඔය විදිහේ විශ්වාසයක් තියෙනවා නම්… එහෙම සත්ත්ව වර්ගයක් නැහැ කියලත් හිතන්නටත් බෑ. එහෙම නේද?” රොජර් ඇසුවේය.
“එහෙමම නිගමනයකට එන්ටත් බෑ. කාලයක් ලෝකය පැතලි වස්තුවක් කියලා විශ්වාසයක් තිබුණා. ඒත් ඒක වැරදි මතයක් බව පස්සෙ හොයා ගත්තා. මේ රටවල වුණත් යෙටී විශ්වාස නොකරන අයත් ඉන්නවා.”
Reviews (0)
Be the first to review “කොටි දඩයම/ Koti Dadayama”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.