ගිනිහල් ගිනිකෙළි/ Ginihal Ginikeli

-10%

ගිනිහල් ගිනිකෙළි/ Ginihal Ginikeli

Original price was: රු990.00.Current price is: රු891.00.

View cart
Compare Compare

Description

විජයරත්න දොළවත්ත

“ඇයි…? ඇයි ඇයි කලබලේ…?” කපිතාන් විමසීය.
“මට ජලවිද්‍යා ආයතනයෙන් මේ දැන් ගුවන් විදුලි පණිවුඩයක් ලැබුණා. ඒකෙන් කියවෙන්නේ සැතපුම් දෙසීයක් ඈත දකුණු දිගින් ගිනිකන්දක් පුපුරමින් තියෙනවා කියලයි.” ඔහු කීවේය.
අකුළා තිබි සියලු රුවල් දිග හැරීමටත්, අමතර ඇන්ජිම ක්‍රියා කරවීමටත් කපිතාන්, ඕමෝට කීවේය.
“කොයි පැත්තටද අපි යන්න ඕනෑ?” අනතුරුව කපිතාන්, ඩොක්ටර්ගෙන් ඇසුවේය.
“අපි දැන් යන්ට ඕනෑ ‘මියෝජින්’ දූපතට.”
කපිතාන් ඔහුගේ චාරිකා සටහන් පොත බලන්නට විය.
“කෝ ඩොක්ටර් එහෙම දූපතක් නැහැනේ. මේකේ සඳහන් වෙලා තියෙන්නේ දැනට වසර හතළිස් අටකට ඉස්සර ‘මියෝජින්’ වතුරෙන් යට වෙලා අතුරුදන් වුණා කියලනේ…?”
” ඒක හරි. නමුත් දූපත නැවත මතුවෙලා…”

Reviews

There are no reviews yet.


Be the first to review “ගිනිහල් ගිනිකෙළි/ Ginihal Ginikeli”

1 of 5 stars 2 of 5 stars 3 of 5 stars 4 of 5 stars 5 of 5 stars

General Inquiries

There are no inquiries yet.


Featured Products

Best Selling Products

Latest Products

Top Rated products

You've just added this product to the cart: