- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
විජයරත්න දොළවත්ත
“නෑ. එහෙම කෙනෙකුට… ම්හ්… එහෙම නමක් ලේඛනයේ නෑ.”
“ඒත් ඒ නම මෙන්න මේකේ තියෙනවා.” කියමින් හල් අහුලාගත් සටහන් පොතේ ‘නීරෝ’ තම සඳහත් තැනක් පෙන්නුවේය.
නිලධාරියා එය කියවා මරා ඇති සතුන් ගණත. අල්ලාගත් සතුන් ගණන, නැව්ගත කර ඇති ප්‍රමාණය වැනි ගණන් හිලව් කියවා බැලුවේය.
“මේ පොතේ ගණන් හිලව්වල හැටියට සෑහෙන්න අපරාධයක්තේ. සත්ත්ව විනාශයක්නේ. කොයින්ද ඔබට මේ පොත?”
” අපට ඕක හම්බුණේ මරාදාපු වැඩිහිටි ගෝරිල්ලන් හැට දෙනෙක් අතරේ තිබ්ලා. පැටවී අල්ලාගන්ට ලොකු එවුන් ඔක්කොම මරාදාලා තිබුණා.”
“ඔබ කියන්නේ හයක්ද? එහෙමත් නැත්නම් හැටක්ද?”
“හැටක්. අපි බොහොම කල්පනාවෙන් ගණන් කළා.”
“ඒක සමූල ඝාතනයක්. මං මේ දැන්ම කාණ්ඩයක් යවලා මිනිහා කොටු කරලා අල්ලන්ට සලස්වනවා. ඒත්… අපට ඒ තරම් සේවකයෝ මදියි. ඔයගොල්ලන්ටත් බැරිද පොඩ්ඩක් උදව් කරන්න????
Reviews (0)
Be the first to review “ගෝරිල්ලෝ /Gorillo”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.