ගෲෂාම් ග්‍රෙන්ජ්/groosham grange

-10%

ගෲෂාම් ග්‍රෙන්ජ්/groosham grange

Original price was: රු650.00.Current price is: රු585.00.

View cart
Compare Compare

Description

පරිවර්තනය-මරියම ඉම්‍ රාන්

භීතියෙන් ලොමු ඩැහැගැන්වෙනසුලු අප්‍රසන්න සිදුවීම් පෙළක් ගෲෂාම් ග්‍රේන්ජ් හි සිදුවෙමින් පවතී…”

සිය දෙමාපියන්ගේ බල කිරීමට ගෲෂාම් ග්‍රේන්ජ් නැමැති අද්භූත පාසලේ සිසුවකු වූ ඩේවිඩ් එලියට් හට මුහුණ දීමට සිදු වූයේ තම ජීවිතයේ මෙතෙක් කිසි දිනෙක නොවිඳි භයංකර සිද්ධීන් දාමයකටයි. පාසලේ නවක සිසුන්ට ඔවුන්ගේ රුධිරයෙන් අත්සන් තැබීමට සිදුවීම, සෑම පූර්ණ සඳ මෝදු වීමකදීම සිදුවන ප්‍රංශ ගුරු භවතාගේ අතුරුදහන් වීම මෙන්ම, සහකාර විදුහල්පතිගේ කාර්යාල කාමරයේ තිබෙන්නා වූ පිළිකුල් සහගත දේ යනාදී දේවල් ඩේවිඩ්ගේ මනසට ගෙන දුන්නේ නොනිමි කුතුහලයකි. එසේම පාසලේ සියලු දෙනා කළු මුද්දක් පැලඳීම හා පාසලේ සිසුන් සෑම රාත්‍රියකදීම අතුරුදහන් වීම පිටුපස සැඟවුණු අබිරහස කුමක්ද? ඒ සියල්ලටම වඩා මෙම අද්භූත ස්ථානයෙන් නිරුපද්‍රිතව පිටව යාමට ඩේවිඩ්ට හැකි වේද?

Reviews

There are no reviews yet.


Be the first to review “ගෲෂාම් ග්‍රෙන්ජ්/groosham grange”

1 of 5 stars 2 of 5 stars 3 of 5 stars 4 of 5 stars 5 of 5 stars

General Inquiries

There are no inquiries yet.


Featured Products

Best Selling Products

Latest Products

Top Rated products

You've just added this product to the cart: