- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
පරිවර්තනය-චන්ද්‍රවංශ මුවන්වැල්ල
වේදනාවෙන් සහ බියෙන්, සිහින් උස් ස්වරයකින් කෑගසන හඩක් මල්ල ඇතුළෙන් නිකුත්වුණා. පැට්‍රික් දෙවරක් හිතුවේ නෑ. ඔහු ඇළට පැන්නා. ජීවිතය බේරා ගැනීම බෙස්ට්මේට්ගේ වික්‍රමයේ එක කොටසක් පමණයි. කාටවත් උවමනා නොවූ, බැහැර කළ යුතු අනවශ්‍ය කරදරයක් වූ තැන සිට ප්‍රියතම සහායකයකු වීම දක්වාත්, හුරතලකුවී සිට තරග දුවන බල්ලකු වීම දක්වාත් යන ගමනේදී මේ ග්‍රේහවුන්ඩ් බල්ලා ජීවිත එකකට වඩා ඇත්තේ පූසන්ට පමණක් නොවන බව ඔප්පු කරයි. බලෙන් පැහැරගනු ලැබුවත්, ඉතා අසිරු ලෙස වීදියක ජීවත්වන්නට සිදුවුණත්, නොමැරී බේරෙන්නට මගක් සොයාගන්නට බෙස්ට්මේට්ට පුළුවනි. නමුත් කවදා හෝ ඔහුට නිවෙසක් යැයි කිවහැකි නිවෙසක් ලැබෙයිද?
Reviews (0)
Be the first to review “තරග දුවන බලු පැංචා/Thrga Duwana Balu Pancha”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.