- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
පරිවර්තනය-සමන් පුෂ්ප ලියනගේ
මාරි කොරෙලි සොඳුරු කවි බසින් අප අමතා කියන්නේ රෑ ඉරපාන හමුවූ ෆිලිප් – තෙල්මා යුවලගේ ආදර වෘත්තාන්තයයි.නෝර්වේ දේශයේ බොස්කෝප් ග්‍රාමයේ නූගත් ගැමියෝ තෙල්මාගේ හදවත තබා රූ සිරියවත් වටහා නොගත්තෝය. ගතිකානුගත අදහස් එකහෙළා පිළිගත් ඔහුහු ඇය යක්දෙස්සියක යැයි කීවෝය.
රසවින්දනයෙන් සාහිත්‍යය, සංගීත, කාව්‍ය හා නාටක රසාලිප්තව, ඒ සොඳුරු බව රූ සිරියාව හා කැටිව තෙල්මා නම් පිරිසිදු හදවත් ඇත්තිය නිර්මාණය වූවාය.ලන්ඩනයේ වංසක්කාර ගැහැණු ඒ නිසාම ඇයට ඉරිසියා කළෝය.ඔවුන්ගේ කුහක කම් හා දුෂ්ටත්වය හමුවේ බිඳී නොයන්නට ඒ සුපිරිසිදු හදවත සමත්වීද?
මාරි කොරෙලි අවසානයේ අපෙන් මෙසේ අසන්නී ය.”ආදරේ නිසාම ජීවත්වන්නට වටනේද? ඒ නිසාම මිය යන්නට වටනේද? ජීවත් වන කෙටි කාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්‍රහණය කරගත් හැකි සිත් පිනවන දෙය ආදරයමද?අඳුරේ පොර බදන අපේ ජීවිත තුළ අප කෙරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයම ද?”
Reviews (0)
Be the first to review “තෙල්මා/Thelma”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.