න ගච්ඡති/Na-Gachchathi

Description

පද්මිනි සෙනෙවිරත්න – Padmini Senevirathna

1805-1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදු වූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශ්වයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මෙරට කෲරතම රජෙකු ලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කරගනිමිනි. මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්‍රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසීන්ගේද ගොදුරක් බවට පත් වූ ආකාරය පිළිබද කතාවයි. කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ ආදරයද පිළිබද කතාවයි. රොබට් බ්‍රවුන්රිග්ගේ දේශපාලන ප්‍රචාර හා දේශීය-විදේශීය ලේඛකයින්ගේ රචනා විසින් සාහිත්යික ප්‍රබන්ධයක් බවට පෙරළන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ වෙනස් ඇසකින් බැලීමට මෙම නවකතාව ඔබව පොලඹවනු ඇත

Reviews

There are no reviews yet.


Be the first to review “න ගච්ඡති/Na-Gachchathi”

1 of 5 stars 2 of 5 stars 3 of 5 stars 4 of 5 stars 5 of 5 stars

General Inquiries

There are no inquiries yet.


Featured Products

Best Selling Products

Latest Products

Top Rated products

You've just added this product to the cart:

Select at least 2 products
to compare