- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
පරිවර්තනය-වසන්තා පිගේරා
ටයිටැනික් නෞකාවේ අවසන් හෝරාව හා සැබැඳියි
̈අපි චීන සුමානේ ගෙදර යන නැවේ චිත්‍රයක් මම ඇන්දා. ඒ නැවේ නම ටයිටැනින්…”
බළලුන්ට පණ හනක් ඇතැයි සමහරු කියති. සැබවින්ම කැස්පර් සම්බන්ධයෙන් එය නිවැරදිය. අතිශෝභන සැවෝයි හෝටල් කාමරවල සිට අට්ටාලයේ වූ සේවක කුටි දක්වාද, මගීන්ගෙන් තෙරපුණු ජීවිතාරක්ෂක බෝට්ටුවක සිට කාර්යය බහුල නිව්යෝර්ක් නගරය දක්වාත් කැස්පර්ගේ පණ රැකී තිබුණි.
විශාල ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දීමට කිසිම බළලෙකු කුඩා නැති බව කැස්පර් ඔප්පු කළේය.
එනමුදු ඔහු සාමාන්‍ය බළලෙකු ද නොවේ. ඔහු කැස්පර් කුමරුය. ගිලුනු ටයිටැනික් නෞකාවේ සිට දිවි ගලවාගත් එකම බළලා ඔහුය.
Reviews (0)
Be the first to review “බළල් කුමරු කැස්පර්/Blal kumuru ha kasper”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.