- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
පරිවර්තනය- ඉමාලි එරංගා ගොඩේවත්තේ ආරච්චි
පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර කාල පරාසය වසර විස්සක්. එ් වසර විස්ස තුළ එ් යුද ගිනි දැල්, යුද පිටියේ පමණක් නොව යුද්ධයට සම්බන්ධ වූ සියලූ දෙනාගේම මව් රටවල් සහ ගෙවල් දොරවල්වලද ඇවිලූන බව සත්‍යයක්. ඔවුන්ගේ ජීවිත කනපිට පෙරළමින්, ලක්‍ෂ ගණනක් තරුණ ජීවිත බිලි ගනිමින්, සමාජයේ විශාල පෙරළියක් ඇති කරවූ මේ සටන්, එතැනින් ද නොනැවතී වසර ගණනාවක් දක්වා මිනිසුන්ගේ දිවියට කෙතරම් ලොකු බලපෑමක් ඇති කළා ද කිවහොත් පරම්පරා දෙක තුනක් ඉකුත්ව ගියත්, එම යුද්ධයේ අතුරු කතා තවමත් කෙනෙකුගේ සිත පාරවනු ලබයි. ලෙරෝයිට අහිමි වූ පදක්කම, ඔහුට පිදෙන්නේ ඔහු මියගොස් දශක ගණනාවකට පසුවයි. එ් වාගේම එම පදක්කම ඔහුට හිමිවන්නේ ඔහු විසින් රටට කරන ලද සේවය අගයා නම් නොවෙයි. ඔහු යුද වීරයකු ලෙසින් තම මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළා වුවත්, එවකට පැවති සුදු කළු භේදය හේතුවෙන් ඔහුව ඇගයීමට ලක් නොවේ. එහෙත් තම මී මුත්තා වෙනුවෙන් ඉදිරි පරම්පරාව යුතුකම් ඉටු කරමින් ඔහුට හිමි පදක්කම ඔහු වෙනුවෙන් පුදනු ලබයි.
Reviews (0)
Be the first to review “ලෙරෝයිට පදක්කමක්/Leroita Pdakkamk”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.