- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
ලෝ නයනය/Lo nayanaya-
පරිවර්තනය-අමාවි සිල්වා
ටූ රිවර්ස්හි කුඩා ගම්මානයකට පැමිණෙන ම්වාරේන්, එක්තරා තරුණයන් තිදෙනෙක් සොයාගන්නීය. ඔවුන් තිදෙනාගෙන් කවරෙකු හෝ දීර්ඝ කාලයක් පුරා ලෝකය විසින් බලාපොරොත්තුවෙන් සිටින ලද්දා වූත්, එතරම්ම කාලයක් ලෝකයේ අවමානයට පාත්‍ර වූත්, ‘තෝරාගත් ඇත්තා’ හෙවත් ‘මකරෝත්පත්තිය’ විය හැක.
නමුත් එම ගම්මානයට පැමිණි එකම ආගන්තුකයා ඇය පමණක් නොවීය. මෙම නමුත්, තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. කාලය හා තරගයක වදිමින්, ඡායාවේ නියෝජිතවරුන්ට එරෙහිව ධාවනයක යෙදෙන ඇය, මිත්‍යාවන් සහ පුරාවෘත බවට පත්වූ භූමි ඔස්සේ සිය කාර්යභාරයට මග පෙන්විය යුතුය; පැරණි මෙන්ම නව මිත්‍ර පාර්ශ්ව වෙතට මග පෙන්විය යුතුය; අනාගත වාක්‍යයේ පියවර තුළට මග පෙන්විය යුතුය.
කාල චක්‍රය පෙරළෙයි; මහා වීර කාව්‍යයක් ඇරඹෙයි……….
Reviews (0)
Be the first to review “ලෝ නයනය/Lo nayanaya (PART -1)”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.