- Description
- Reviews (0)
- Store Policies
- Inquiries
Description
Description
අකිල ශාවින්ද දිසානායක
2018 වසරේ ප්‍රශස්ථතම නවකතාව ලෙස ඌව පළාත් සභා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලැබූ නවකතාවයි.
කොළඹ හතේ නිවසකින් හමුවන, විෂක් ශරීරගතව මිය ගිය යුවතියක්!
ඇය සතුව තිබී සොයාගැනෙනා ලිපි වාර්තා ගොන්නක්!
වාර්තා පුරා කියැවෙන තනි පුද්ගලයෙක්!
සංස්කෘතික රාමුවල සිරවී සිටිනා මිනිසුන්ගේ සියලු පද්ධතීන් අභියෝගයට ලක් කරනා සටන්කරුවෙකුට බොහිමියානුවෙකු යැයි කිව හැකිද?
නැතිනම්,
තමන්ගේ අභිලාෂයට සටන් වදිමින් සමාජය නම් මඩ ගොහොරුවටම බසිනා මිනිසෙකුට රස්තියාදුකරුවෙකු යැයි කිව හැකිද?
සුදුත් නොවන කළුත් නොවන මිනිසුන් අතර අළු පැහැති රස්තියාදුකාරයෙක් ලංකා දේශපාලනය කෙලෙස කලඹයිද?
මේ, ලාංකේය දේශපාලනික වංශකථාවේ එක්තරා කූට පරිච්ඡේදයක හෙළිදරව්වයි!
එනම්,
රස්තියාදුකාර මහත්මයාගේ කතාන්දරයයි.1800
Reviews (0)
Be the first to review “විවර්ත මාරුත /Viwartha Marutha”
Store Policies
Inquiries
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.