සඳ වියරුව / Sanda Viyaruva

-10%

සඳ වියරුව / Sanda Viyaruva

Original price was: රු500.00.Current price is: රු450.00.

Availability: 1 in stock Categories: , Tags: , ,
View cart
Compare Compare

Description

සද වියරුව-භද්‍රජි මහින්ද ජයතිලක

“රත්නපුර නගර මධ්‍යයෙන් ඈත්ව පිහිටන රන්දොඹගල වතුයාය භූමි ප්‍රදේශය මෙම කතන්දරයට පාදක වෙයි. පුර සඳ දිනට ගමක්ම සළිත කරවන භයානක ශාපයක තතු රැගත් මේ කතන්දරය මුලුමනින්ම අද්භූත ‍රසයෙන් යුක්තය. අලුත විවාපත් වූ රම්‍යා සමඟින් තම මාමා වෙසෙන රන්දොඹගල වතුයායට අයත් පැරණි වලව්වට පැමිණෙන උදේනි නම් වන තරුණයාට මුහුණ දෙන්නට සිදුවන ත්‍රාසජනක සිදුවීම් වටා ගොඩනැගෙන කතන්දරය, උදේනි ගේ මුලු දිවියම උඩුයටිකුරු කරවමින්, “සඳ වියරුව” නම් පුරසඳ දිනයේදී ක්‍රියාත්මක වන ශාපය නිසාම, මසකට වරක් ගම්මානයම කළඹවනා තිරිසන් ඝාතන දාමයක රහස භයංකර රසය වෑහෙන අපූරු අත්දැකීමකි….”

Reviews

There are no reviews yet.


Be the first to review “සඳ වියරුව / Sanda Viyaruva”

1 of 5 stars 2 of 5 stars 3 of 5 stars 4 of 5 stars 5 of 5 stars

General Inquiries

There are no inquiries yet.


Featured Products

Best Selling Products

Latest Products

Top Rated products

You've just added this product to the cart: