සර්පයාගේ සෙවනැල්ල/ SARAPAYGE SEWANALLA

-10%

සර්පයාගේ සෙවනැල්ල/ SARAPAYGE SEWANALLA

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

View cart
Compare Compare

Description

පරිවර්තනය-ඉරූශා ග්‍රේරෝ

“මුලින් ම, ඔහු වියපත් ගැහැනු කෙනෙක් දෑතින් ඔසවාගෙන පය පැකිළෙමින් ඉදිරියට එනවා දකිද්දී, හේසල්ට හිතුණේ බාගදා ඔහු වෙස් වළාගත් දෙවියෙක් වෙන්න ඇති කියලයි. තැළීම් හීරීමවලට ලක් වෙලා, කුණු වැකිලා, මහන්සියෙන් කුදු ගැහිලා හිටියා වුනත්, ඔහු වටා බලයේ රැස් මඬලක් පැතිරිලයි තිබුණේ. මුහුදු-කොළ පාට ඇස් දෙකක් සහ සුළඟට විසිරුණු කළු කොණ්ඩයක් සමග ඔහුට තිබුණේ රෝමානු දෙවියෙකුගේ වැනි කඩවසම් පෙනුමක්.”

Reviews

There are no reviews yet.


Be the first to review “සර්පයාගේ සෙවනැල්ල/ SARAPAYGE SEWANALLA”

General Inquiries

There are no inquiries yet.


Featured Products

Best Selling Products

Latest Products

Top Rated products

You've just added this product to the cart: