සෆාරි සන්ත්‍රාස/ Safari Santhrasa

-10%

සෆාරි සන්ත්‍රාස/ Safari Santhrasa

Original price was: රු830.00.Current price is: රු747.00.

View cart
Compare Compare

Description

විජයරත්න දොළවත්ත
“මගේ මිනිස්සුන්ට බිහිසුණු අවස්ථාවන්ට මුහුණපාලා පුරුදුයි. ඇත්තෙන්ම ඔබ හිතනවද උන් පැනලා දුවයි කියලා…?”
“මට එහෙම දෙයක් ස්ථිර කරලාම කියන්ට බෑ. හැබැයි උන්ට නායකත්වය දෙන මූලිකයා නොසිටියොත් පැන යන්ට උත්සාහ නොකරන එකක් නැහැ කියලත් හිතෙනවා. කළු රැවුලා · ඒ කියන්නේ නායකයා හිටියොත් නම් තත්ත්වය වෙනස් විය හැකියි.”
හල්ට කළු රැවුලා ගැන මතකයක් තිබුණේ නැත. කවුරුන්දැ’ යි කිසිවෙකුත් නොදත් මේ පුද්ගලයා අදෘශ්‍යමාන බලවේගයක් වැනි ගුප්ත, එමෙන්ම අබිරහස් පුද්ගලයෙකි.
කොහොමින් හරි අපිට මේ කළු රැවුලා කොටු කරගන්න ලැබුණොත් මං හිතනවා හොර දඩයක්කාර ව්‍යාපාරය මුළුමනින්ම වනෝද්‍යානයෙන් තුරන් කරලා දාන්ට පුළුවන්කම ලැබෙයි කියලා.

Reviews

There are no reviews yet.


Be the first to review “සෆාරි සන්ත්‍රාස/ Safari Santhrasa”

1 of 5 stars 2 of 5 stars 3 of 5 stars 4 of 5 stars 5 of 5 stars

General Inquiries

There are no inquiries yet.


Featured Products

Best Selling Products

Latest Products

Top Rated products

You've just added this product to the cart: