සොඳුරු ආඥාදායකයා /Sonduru Agnnadayakaya

-10%

සොඳුරු ආඥාදායකයා /Sonduru Agnnadayakaya

Original price was: රු950.00.Current price is: රු855.00.

View cart
Compare Compare

Description

සොඳුරු ආඥාදායකයා
Soduru Agnnadayakaya
පන්තක භාතිය සිරිවර්දන
සොඳුරු ආඥාදායකයා නවකතාව මතුගම ගම් පෙදෙස පසුබිම් කරගෙන ලියූ කුතුහලය දනවන , ආදරය , සහ සමාජ ප්‍රගමනය පාදක කරගත් අලුත්ම ආරක කතාවකි.

මෙය ඳේශපාලනය, සමාජ සේවය සහ ව්‍යාපාරකරනය අලලා ප්‍රබන්ධය වු
‘කතාවකි. අප රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය අවුරුදු ගණනාවක්‌ තිස්සේ
‘අප කරගෙන ආ ගොන්‌ කම්‌ වල කූඨප්‍රාප්තිය ලෙස මා දකිමි. මෙම කතාව එම
ගොන්‌ කම්‌ වලින්‌ මිදෙන මඟක්‌ එළිපෙහෙලි කර ගැනීම පිණිසය. ‘කෙසේ වුනත්‌
මෙය මගේ කතාවයි. කිසිදු අප්‍රාණික හෝ සප්‍රාණික දේශපාලන චරිතයක්‌ මෙම
‘කතාවේ එන චරිත වලින්‌ පිලිබිඹු නොවේ. මේ මාගේ සිතේ ඇඳුනු චරිතයි.
බොහෝ චරිත අපට දිනපතෘ ජීවිතයේ මුණ ගැසෙන අය වටාය.

1 review for සොඳුරු ආඥාදායකයා /Sonduru Agnnadayakaya

  1. 3 out of 5

    Roshini R

    මෙම පොත මා විසන් දැනට කියවාගෙන යන අතර, ඉතාමත් සරලව වටහා ගත හැකි රසවත් ලෙස ලියා ඇත, ඉතිරි කොටස කියා අවසන් වු පසුව, මාගේ අදහස් ප්‍රකාශ කරමි.


Add a review

1 of 5 stars 2 of 5 stars 3 of 5 stars 4 of 5 stars 5 of 5 stars

General Inquiries

There are no inquiries yet.


Featured Products

Best Selling Products

Latest Products

Top Rated products

You've just added this product to the cart: