Shop By Category
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
අග්නි සිහසුන පරිවර්තනය ඉරූෂා ග්‍රේරෝ
THE THRONE OF FIRE (RICK RIORDAN)
“මුලින් ම, ඔහු වියපත් ගැහැනු කෙනෙක් දෑතින් ඔසවාගෙන පය පැකිළෙමින් ඉදිරියට එනවා දකිද්දී, හේසල්ට හිතුණේ බාගදා ඔහු වෙස් වළාගත් දෙවියෙක් වෙන්න ඇති කියලයි. තැළීම් හීරීමවලට ලක් වෙලා, කුණු වැකිලා, මහන්සියෙන් කුදු ගැහිලා හිටියා වුනත්, ඔහු වටා බලයේ රැස් මඬලක් පැතිරිලයි තිබුණේ. මුහුදු-කොළ පාට ඇස් දෙකක් සහ සුළඟට විසිරුණු කළු කොණ්ඩයක් සමග ඔහුට තිබුණේ රෝමානු දෙවියෙකුගේ වැනි කඩවසම් පෙනුමක්.”
There are no inquiries yet.
Select at least 2 products
to compare
Notifications
Reviews
There are no reviews yet.